Print this Article


ගල්මුත්තාගල පුරාණ විහාරයේ සෑ රදුන්ගේ වැඩ ඇරඹේ

ගල්මුත්තාගල පුරාණ විහාරයේ සෑ රදුන්ගේ වැඩ ඇරඹේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වදාකඩ ,ඈගල්ල සුන්දර ගල්තලාවක් මත පිහිටි පුරාණ විහාරස්ථානයකි. ගල්මුත්තාගල පුරාණ විහාරයේ අභිනවයෙන් විස්කම්භය අඩි 33 ක් හා උසින් අඩි 67 ක් පමණ වන සේ චෛත්‍යයක් ඉදි කිරීමේ වැඩ අරඹා ඇති බව දිවුල්ගනේ සිරිධම්ම හිමියෝ පවසති.