Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී ජූලි මස 28 වන දා ඇරඹුණු දිනපතා සම්බුද්ධ පූජා පින්කම සහ ධර්ම දේශනා මාලාව නොවැම්බර් 22 වන දා දක්වා පැවැත්වේ.

ඒ අනුව මෙම 18 වන දා සිට සවස 6.30 – 07.30 දක්වා පිළිවෙලින් දර්ශනපති බළංගොඩ සෝභිත නා හිමි, මැදගම්පිටියේ විජිතධම්ම හිමි, වේරදූවේ මහින්ද හිමි, කොටාගොඩ සුධීර හිමි, කරගහ උල්පත සුගතානන්ද හිමි, පින්වත්තේ අනුරුද්ධ හිමි, මැණික්බෝවේ දීපාලෝක හිමි එම දම්දෙසුම් පවත්වනු ලැබේ.