Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති – 2018

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ

ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති – 2018

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බොරැල්ල සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස්වරුවේ නොමිලයේ පවත්වන ඉහත සඳහන් විෂයයන් වෙනුවෙන් වන ඉංගී‍්‍රසි මාධ්‍ය පන්ති සඳහා 2018 වර්ෂයට සිසුන් බඳවා ගනු ලැබේ. (වයස් සීමාවක් නොමැත.) වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථනයෙන් අමතන්නැයි තරුණ බෞද්ධ සංගමය ඉල්ලීමක් කරයි.

දුරකථන අංකය – 0112 695786