UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් සිව් දෙනෙකු සසුන් කෙතට...

දරුවන් සිව් දෙනෙකු සසුන් කෙතට...

නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක තලාගංගොඩ ධම්මරතනාභිධාන නා හිමි, උතුරු නැගෙනහිර දෙපළාතේ ද්විතීය ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතනාභිධාන නා හිමි, අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරාධිපති මානව සම්පත් කළමණනාකරණ විශේෂවේදී ඇත්පිටියේ චන්දානන්දාභිධාන නා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන්. එන්.එම්. කුසුම් ශාන්ත පියලත් සහ එම්.එම්. අනෝමා පි‍්‍රයදර්ශනී යන දම්පතීන්ගේ පුතණුවන් වන එන්.එම්. නුවන් ආසිරි ජයලත් කුමරුවා අම්පාරේ නයනානන්ද හිමි නමින් ද,

එච්.එම්. ඉන්ද්‍රසේන සහ ඩී.එම්. පත්මලතා යන දම්පතීන්ගේ පුතණුවන් වන එච්.එම්. රශේන් ලක්ෂිත කුමරුවා අම්පාරේ රමිතානන්ද හිමි නමින් ද,

ජී. කරුණාරත්න සහ කේ.ඩී. සුමිත්‍රා යන දම්පතීන්ගේ පුතණුවන් වන ජී. ප්‍රභාත් මල්ෂාන් කරුණාරත්න කුමරුවා යහල්මුල්ලේ ප්‍රබෝධානන්ද හිමි නමින්ද,

වයි.එම්. සුසන්ත කුමාර සහ ඊ.එම්. ශිරෝමි දීපිකා යන දම්පතීන්ගේ පුතණුවන් වන වයි.එම්. නඳුන් හංසක යාපා කුමරුවා අම්පාරේ නදීරානන්ද හිමි නමින්ද,

අම්පාර සිව්මුණි සෑ විහාරස්ථානයේදී දරුවන් සිව් දෙනෙකු සසුන් ගත කෙරිණි.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]