UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිසිල් ලබති

අධිසිල් ලබති

පඬුවස්නුවර – කිරිමැටියාව, කහටවිලගෙදර ශ්‍රී ස්වර්ණප්‍රතිබ්මිබාරාම රාජමහා විහාරය ඇතුළු විහාරයන්හි විහාරාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පොත්තේවෙල විමලවංස නාහිමියන්ගේ ශිෂ්‍ය අවුලේගම විමලරංසි පොඩි හාමුදුරුවන් වහන්සේ මැයි 30 වන දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටියහ. උන්වහන්සේ අවුලේගම පදිංචි පතිරාජ මුදියන්සේලාගේ ජයරත්න වන්නිනායක මුදියන්සේලාගේ චන්ද්‍රිකා කුමාරි යන දම්පතීන්ගේ කනිටු පුත්‍ර රත්නය වේ.

****

කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති, මල්වතුමහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝ නායක ආරණ්‍යවංශික සංඝ කීර්ති ශ්‍රී සරණංකර සීලානන්ද ධම්මරක්ඛිතාභිධාන ශාස්ත්‍රපති ඕවල සෝරත නාහිමියන්ගේ ශිෂ්‍ය ශ්‍රීලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂක කලුගඟේ ගුණානන්ද සාමණේර හිමියන් මහනුවර මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාශීලයෙහි පිහිටුවන ලදී.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]