Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වැලිගම, ජඹුරේගොඩ පදිංචි 38 වියැති ටී.එස්.එල්. ජයවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යවී ඇති අතර පහත දුරකතන වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ. 071-1203534, 014-2260402