Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී දිනපතා පින්කම්

කොහුවල ධාතුමළු විහාරයේ දී දිනපතා පින්කම්

කොහුවල ශ්‍රී ධාතු මළු විහාරස්ථානයේදී ඉකුත් 28 වන දා ඇරැඹුණු දම් දෙසුම් මාලාව නොවැම්බර් 22 වන දා දක්වා පැවැත්වේ. වස්සානය නිමිත්තෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි එසේ දිනපතා සවස 6 බුද්ධ පූජා පින්කම්ද 6.30 – 7.30 දක්වා දහම් දෙසුමක් ද පැවැත්වේ. ඒ අනුව මෙම 4 වන දා සිට 10 වන දා දක්වා පිළිවෙලින් නුගේගොඩ පුණ්ණ හිමි, ලේල්වල සමිත හිමි, බෝගම්බර රතනජෝති හිමි, යටිගල පඤ්ඤාසාර හිමි, යටිරාවන ධර්මාරාම හිමි, ඇත්ගාලේ නන්දසිරි හිමි, රණස්ගල්ලේ ඤාණවීර හිමි, එම දම් දෙසුම් පවත්වනු ලැබේ.