Print this Article


පැළෑඳගම සුධර්මාරාමයේ

පැළෑඳගම සුධර්මාරාමයේ ශත සංවත්සරයට පින්කම්

වේවැල්ලවත්ත, පැළෑඳගම ශ්‍රී සුධර්මාරාමය අරඹා සියක් වසරක් සපිරීම නිමිත්තෙන් විහාරාධිපති ලත්පඳුරේ අමරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි 8 – 9 දෙදින පින්කම් මාලාවක් පැවැත්වේ.