Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍ය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍ය

බෙල්ලන්විල ඇසළ පූණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍ය නිමිත්තෙන් බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව ඉකුත් 26 වන දායින් ඇරැඹුණු අතර ජූලි 29 වනදා ආරම්භ වූ පිරිත් දේශනයෙහි දොරකඩ අස්න දේශනාව මෙම මස 4 වන දා පැවැත්වේ.

දේවදූත පෙරහර හා කුඹල් පෙරහරද මෙම 4 වන දා පැවැත්වේ. මෙම මස 5 – 8 දක්වා මල් පෙරහර ද 9 වන ද පාවාඩ පෙරහර ද 10 වන දා රන්සිවිලි පෙරහර ද 11 වන දා රන්දෝලි මහා පෙරහර ද 12 වන ද දියකපන පෙරහර ද පැවැත්වේ.