Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ වස් ආරාධනා පින්කමෙන්

ශ්‍රී දළදා මාළිගාවේ වස් ආරාධනා පින්කමෙන්

ශ්‍රී දළදා මාළිගාවේ වස් ආරාධනාව මෙවර ශ්‍රී දළදා සමිඳු තේවාව භාර මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනී ධම්මචාරී කොත්මලේ සුධර්මා සිල් මෑණියන් වහන්සේ 55 වෙනි වතාවටත් වස් ආරාධනාව පිළිගන්වන ලදී. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ද සහභාගිත්වයෙන් කොළඹ 07, වෝඩ් පෙදෙස, චන්දන වික්‍රමරත්න මහතා, මංජුලා වික්‍රමරත්න මහත්මිය සහ දූ දරුවන් ඇතුළු දායක පිරිස මෙවර වස් ආරාධනාවේ දායකත්වය දරනු ලබයි