Print this Article


අම්පේගම සමිද්ධි හිමියෝ නායක පදවි ලබති

අම්පේගම සමිද්ධි හිමියෝ නායක පදවි ලබති

ගාල්ල ගුරුසිංහගොඩ ශ්‍රී දීපාරාම පුරාණ විහාරාධිපති ශ්‍රී රාහුල ධර්ම විද්‍යාලයාධිපති අම්පේගම සමිද්ධි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සම්බුද්ධ ශාසන සේවය සහ සමාජ අධ්‍යාපන මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාවේ සාමානච්ඡන්දයෙන් උන්වහන්සේ වෙත ප්‍රවචන වාගීශ්වර ශ්‍රී රාහුල රතනපාල දේවරක්ඛිත යන ගෞරව නාමය සහිතව ගාලු වැල්ලබඩ පත්තුවේ උප ප්‍රධාන නායක පදවියට පිරිනමා ඇත