Print this Article


කැලණිය රාජ මහා විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම

කැලණිය රාජ මහා විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම

කැලණිය රාජ මහා විහාරස්ථානයෙහි වස් ආරාධනා පින්කම ජූලි 27 වන සිකුරාදා ඇසළ පුර පසළොස්වක පොහෝ දින පස්වරු 6.00 ට විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සීල භාවනා සමිතියේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. පින්කම අවසානයේ මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන්පස පූජාවක් ද සිදු කෙරේ.