Print this Article


මහියංගනයේදී නෙළුම්මල් පූජාවක්

මහියංගනයේදී නෙළුම්මල් පූජාවක්

බියගම පුණ්‍යවර්ධනාරාමාධිපති කෝරළයේගම පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ජුලි 28 වනදා (ඇසළ පොහොය දිනට පසු දින) නෙළුම් මල් පූජා කිරීමේ පින්කමක් මහියංගණය චෛත්‍යය අසළ දී පැවැත්වේ.