Print this Article


කිරිවලගම සෑරදුන්ට මුල්ගල තැබීම 19 වන දා

කිරිවලගම සෑරදුන්ට මුල්ගල තැබීම 19 වන දා

දෙනියාය කිරිවලගම ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම සඳහා ජූලි මස 19 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ දී විහාරාධිපති කොවුල්ආරේ ඥානවංශ හිමියන් සහ දායක සභාව, ව්‍යාපාරිකයන්, ගම්වාසීන් විසින් මුල්ගල තැබීම සිදු කෙරෙන අතර චෛත්‍ය ඉදිකිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය සංවිධානය කරනු ලබන්නේ නැණපෙළ සමාජ පදනමේ සංවිධායක සාම විනිසුරු හිටපු මාකොළ සිංහ සමාජ සභාපති සිංහ දුමින්ද රත්නායක විසිනි.