Print this Article


රද්දොළුගම මිහිඳු මහ පෙරහර 14 වන දා

රද්දොළුගම මිහිඳු මහ පෙරහර 14 වන දා

රද්දොළුගම මිහිඳු මහා පෙරහර ජූලි මස 14 වන දා සෙනසුරාදා රාත්‍රී 7 ට රද්දොළුගම ශ්‍රී බෝධිමළුවෙන් ආරම්භ කෙරේ. රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් එම මිහිඳු මහා පෙරහර මෙවර පැවැත්වෙනුයේ 21 වන වර්ෂයටය.