Print this Article


ඇරැව්වලදී 500 ක් මහ සඟරුවන උදෙසා දානමය පින්කමක්

ඇරැව්වලදී 500 ක් මහ සඟරුවන උදෙසා දානමය පින්කමක්

පන්නිපිටිය ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාම (දූව පන්සල) විහාරස්ථානයේ දී 500 ක් භික්ෂූන් වහන්සේ උදෙසා අසදෘශ මහා දානමය පින්කමක් මෙම මස 7 වන දා පෙරවරු 10 ට පැවැත්වේ.