Print this Article


කඩවතගමුව බෝධිරාජාරාමය

කඩවතගමුව බෝධිරාජාරාමය

වැලිකන්ද ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගමක් වන කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමයේ එළඹෙන වස් කාලය පුරා දිනපතා පින්කම් කිරීමට අපේක්ෂා කරන බවත් අභිනව සෑ රදුන්ට මුල්ගල තැබීමට අපේක්ෂා කරන බවත් වැලිකන්ද කඩවතමඩුව බෝධිරාජාරාමයේ ඉඩම්පිටියේ වජිරාලංකාර හිමියෝ පවසති.