Print this Article


ශ්‍රී ධම්මදින්නාරාමයේ කොත්වහන්සේ පැළඳවීම 15 වන දා

ශ්‍රී ධම්මදින්නාරාමයේ කොත්වහන්සේ පැළඳවීම 15 වන දා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ධම්මදින්නාරාමාධිපතිනි පහළගම ධම්මශීලා මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම හා කොත් වහන්සේ පැළඳවීම, කොත නිරාවරණය කිරීම ජූලි මස 14 සර්වරාත්‍රික පිරිත් දේශනය හා 15 කොත පැළඳවීම නිරාවරණය කිරීම එදින දවල් මහා සංඝරත්නය සහ මෙහෙණින් වහන්සේලා උදෙසා දානය පූජා කිරීමද එදිනම පස්වරු 6.30 අටිවිසි බුද්ධ පූජාව සහ කප්රුක් පූජාව ද පැවැත්වේ.