Print this Article


අනුබුදු මිහිඳු මාහිමි ගුණ සමරා පාතදුම්බරදී පින්කම්

අනුබුදු මිහිඳු මාහිමි ගුණ සමරා පාතදුම්බරදී පින්කම්

පොසොන් සතිය නිමිත්තෙන් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කහල්ල ශ්‍රී ජේතවනාරාමය, කහල්ල බෝධිරුක්ඛාරාමය, කහල්ල පුරාණ විහාරය එක්ව සංවිධානය කරනු ලබන ධර්මදේශනා, ශීල භාවනා වැඩසටහන්, බෝධි පූජා, භක්ති ගීත වැඩසටහන් සහිත විශේෂ ආගමික වැඩසටහන් මාලාව ජුනි 22 සිට ජූලි 01 දින දක්වා කහල්ල ශ්‍රී ජේතවනාරාමය , කහල්ල පුරාණ විහාරය, කහල්ල බෝධිරුක්ඛාරාමය හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල්කොටගෙන සිදු කෙරේ.