Print this Article


පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමි සමරා පින්කම්

පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමි සමරා පින්කම්

අපවත් වී වදාළ ශ්‍රී මෙත්තාරාමාධිපති පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ 5 වෙනි ගුණ සමරු පින්කම අලුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමාධිපති කපුගම්පොත රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහභාගිත්වයෙන් මෙම 29 දින සවස විශේෂ ධර්ම දේශනාවක් සහ අටවිසි ගිලන්පස සම්බුද්ධ පූජාවක්ද 30 දින දවල් සඟසතු දානමය පින්කමක්ද පැවැත්වේ.