Print this Article


ධර්මදේශනා මාලාවක්

ධර්මදේශනා මාලාවක්

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේදී පොසොන් ධර්ම දේශනා මාලාව ජුනි 17 වැනි දා සිට පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රපති හෑඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සීල භාවනා සමිතියේ මෙහෙයවීමෙන් ජූනි 17 සිට 24 දින දක්වා පස්වරු 6.00 සම්බුද්ධ පූජාව ද රාත්‍රී 7.30 ට ධර්ම දේශනාවන්ද ආරම්භ කෙරේ. ජුනි 17 ධර්මානුශාසනාව පාතේගම සුමනරතන හිමි, 18 හාපිටිගම විජිත හිමි, 19 හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 20 කැලණියේ අජිත හිමි, 21 බොරැල්ලේ කෝවිද හිමි, 22 පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 23 කොස්වත්තේ අරියවිමල හිමි, 24 කොටපොල අමරකිත්ති හිමි.