Print this Article


ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා විනයකර්මය මෙම මස 18 වන දින කඳුබොඩ ශ්‍රී සුමතිපාල සෙනසුන් අරණෙහි දී පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක මහාකම්මට්ඨානාචාර්ය විනයාචාර්ය ඉඟුරුවත්තේ පියනන්දාභිධාන මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දවස පුරා උපසම්පදා විනයකර්මය පැවැත්වෙන අතර යෝග්‍යතා පරීක්ෂණයෙන් ඉහළ සාමාර්ථයන් ලැබූ හිමිවරුන්ට සහතික පත් ප්‍රදානය ද එදින සිදු කිරීමට නියමිතව තිබූ බව ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී කුකුල්පනේ සුදස්සී හිමියෝ පැවසූහ.