Print this Article


සසුන් බිමට

සසුන් බිමට

විල්ගමුව හෙට්ටිපොල ගොඩඋල්පත පදිංචි ආර්.ජී.තිස්ස කවිරාජ මහත්මා හා කේ.පී. චන්ද්‍රාවතී මහත්මියගේ දයාබර පුතණුවන් වන ආර්.ජී.ප්‍රමිත් නෙත්මල් කවිරාජ හා පොළොන්නරුව බකමූණ යාය 06 අංක 21/1 නිවසෙහි පදිංචි ඩබ්.ජී. ජානක සම්පත් මහත්මා හා චතුරිකා දිල්රුක්ෂි මහත්මියගේ දයාබර පුතණුවන් වන රශ්මික ගිහාන් සෙනෙවිරත්න යන කුලදරුවන් පානදුර, වෑකඩ විවේකානන්දාරාමාධිපති වරදන්ගොල්ලේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ, කීණපැලැස්සේ පුඤ්ඤානන්ද ස්ථවිරයන් වහන්සේ, කදුරුවානේ නන්ද හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්ද පානදුර කෙසෙල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමාධිපති කළුතර දිශාවේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පුවක්පිටියේ පඤ්ඤාරතන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් 2018 ජුනි මස 09 වන සෙනසුරාදා විවේකානන්දාරාම මහා විහාරස්ථානයේ දී සසුන් ගත කෙරේ.