Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 33, වීරමාවත ,දෙපානම ,පන්නිපිටිය ලිපිනයෙහි පදිංචි සුරවීර ගමගේ ඉන්ද්‍රානි (ලක්ෂ්මි උඩවෙල) වයස අවු. 43 ක් වූ දරුවන් දෙදෙනෙක් සිටින මවගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඉතා ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති බව ද , වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ලබාදීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලියෙකු සිටී නම් පහත දුරකථනයන්ට ඇමතුමක් ලබා දෙන මෙන් ද ඉල්ලීමක් කෙරේ.

දුරකථන අංක :– 077-6680270,072-5167405

****

කොළඹ 10 ජාතික මහල් නිවාස සී 2/14 ලිපිනයේ පදිංචි ආර්.ඩී. හෙට්ටිආරච්චි වකුගඩු රෝගියෙකු වන අතර දැනට කොළඹ මහ රෝහලින් ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් කියයි.

පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0778470301 දුරකතනයෙන් වැඩි විස්තර විමසන ලෙස ඉල්ලීමක් කෙරේ. ලේ වර්ගය ඕ පොසිටිව් වර්ගය වේ.