Print this Article


මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින උත්සවයෙන් ...

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින උත්සවයෙන් ...

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ජන්ම දිනය සමරමින් ඉකුත්දා (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු ද සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද එම සැමරුම් උළෙලට එක්ව සිටියහ.