Print this Article


නිධන් වස්තු තැන්පත් කිරීම අධි පොසොන් පෝදා

නිධන් වස්තු තැන්පත් කිරීම අධි පොසොන් පෝදා

ගිරිඋල්ල, මල්ගමුව, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ ඉදි කෙරෙන විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කම අධි පොසොන් පෝදා උදේ 10 සිට පැවැත්වේ.