Print this Article


කොස්ගම දී බෝධි පූජාවක්

කොස්ගම දී බෝධි පූජාවක්

පහළ කොස්ගම සමාජ සේවා හා අවමංගල්‍යාධාර සමිතිය මගින් කොස්ගම ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, ප්‍රවීණාචාර්ය පණ්ඩිත සමනබැද්දේ වනරතන නා හිමියන්ගේ හා කොස්ගම සීලරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි සමිතිය ආරම්භයේ සිට මේ දක්වා මියගිය සාමාජික සාමාජිකාවන් සිහිපත් කර ඔවුන්ට පින් පැමිණවීම හා ප්‍රදේශවාසී සැමට සෙත් පැතීම වෙනුවෙන් මානකඩ ශ්‍රී නන්දාරාම පුරාණ විහාරාධිපති බොල්ලතාවේ සීලානන්ද හිමියන් විසින් පවත්වනු ලබන බෝධි පූජාව මැයි 26 වන දින පස්වරු 5.00 ට කොස්ගම ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවැත්වේ.