Print this Article


අසිරිමත් තෙමඟුල් වන්දනාව

අසිරිමත් තෙමඟුල් වන්දනාව

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු දිවියේ තොරතුරු පිළිවෙළකට ඇසීමේ වාසනාව උදාවන අසිරිමත් තෙමඟුල් වන්දනාවක් මේ මස 26 වැනිදා සෙනසුරාදා රාත්‍රී 8.00 සිට රැය පහන් වනතුරා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් මනහර මණ්ඩපයක රැය පහන්වනතුරු බුදුගුණ ඇසීමට කටයුතු යොදා ඇත.