Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඩුවෙල, කොතලාවල පදිංචි ආර්.ඒ. සුජානි පෙරේරා නමැති 26 හැවිරිදි තරුණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඇයට අවශ්‍ය ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලීයකු වේ නම් ඒ බව 071 1242475 හෝ 071 9107500 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඇයගේ පවුලේ ඥාතීහු ඉල්ලීමක් කරති.