Print this Article


වාලුකාරාම පින්කමෙන්

වාලුකාරාම පින්කමෙන්

වෙසක් මංගල්‍යය වෙනුවෙන් කොළඹ වාලුකාරාමයේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට සහ දන්සලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අවස්ථාව. ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් පිරිස පන්සිල්හි පිහිටුවමින්.