 
			මිහින්තලා ලේක්හවුස් කංචුක පූජාව
			වෙසක් පෝදා දායකත්වය 
පානදුර නල්ලුරුව පදිංචි සැදැහැති පිරිසක් 
මිහින්තලා ලේක්හවුස් මාසික කංචුක පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා 
භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වෙසක් පෝදා මිහින්තලා 
පුදබිමේ දී පැවැත්වේ.  
මෙවර එම පින්කමේ දායකත්වය දෙවන වරටත් සිදු කරනු ලබන්නේ පානදුර නල්ලුරුව පදිංචි 
උයන්ගොඩගේ ශ්‍යාමලී, උයන්ගොඩගේ දිල්හානි, උයන්ගොඩගේ පි‍්‍රයංක, අකුරැස්සේ පදිංචි 
ධර්මදාස මහතා ඇතුළු පවුලේ ඤාති පිරිස සහ නල්ලුරුවේ රසික රාජකරුණා, විජිත් 
ප්‍රනාන්දු ඇතුළු සැදැහැවත් පිරිසක් විසිනි.   |