Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා පුණ්‍යෙීත්සවය 2018 ජූලි මස 18,19,20 හා 21 යන දිනවල ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී අතිපූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍යෙීත්සවය පැවැත්වෙන අතර උපසම්පදා අපේක්ෂයන් සඳහා පවත්වනු ලබන උපසම්පදා පුහුණු වැඩමුළුව 2018 ජූලි මස 7,8 දෙදින පානදුර ගඟුල පරම විසුද්ධාරාම මහා විහාරස්ථානයේදි සිදු කෙරේ.

එබැවින් ආචාර්ය භාරකාරාදීන් විසින් උපසම්පදා ඉල්ලුම්පත්‍ර උපසම්පදා ලේඛකාධිකාරින් වහන්සේගෙන් ලබාගෙන 2018 මැයි මස 31 වැනි දිනට පෙර සම්පූර්ණකර ශ්‍රී මහා චේතියාරාමය කිදෙල්පිටිය වැල්මිල්ල හන්දිය යන ලිපිනයට එවිය යුතු බව උපසම්පදා ලේඛකාධිකාරි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිවේනය කරති.