Print this Article


වාර්තාකරු පොන් අරුණසලම්

විශේෂ අලංකාර පූජාවක්

කොළඹ 15, අලුත්මාවත සමස්ත ලංකා ආනන්ද අයිප්පා දේවස්ථානයේදී මෙම මස 24 වෙනිදා අඟහරුවාදා උදේ 9.00 ට ශ්‍රී නාගරාජා දෙවිඳුන්ට විශේෂ අභිශේක අලංකාර පූජා පැවැත්වේ.