Print this Article


සිත නිවන ගී සංගත තැටිය 23 දා දොරට වඩී

සිත නිවන ගී සංගත තැටිය 23 දා දොරට වඩී

ප්‍රවීණ ගායන ශිල්පිනි දමයන්ති ජයසූරිය මහත්මියගේ අභිනව බෞද්ධ ගීත සංගත තැටිය “සිත නිවන ගී” ජනගත කිරීමේ උළෙල මෙම 23 වනදා පස්වරු 5.00 ට කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එදින විශේෂ දේශනය මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් හා කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ විසින් පැවැත්වීමට නියමිත ය.