Print this Article


පහන් සිතක කවි

මව් සෙනෙහස
සිවිය සම මස
නහර ඇට මිදුළු
සිසාරා ගිය
විනිවිදැයි ඔබ
සවන නොගැටෙන
හදට සබැඳුනු
සාරය යි....... ජීවය යි