Print this Article


ලේක් හවුස් - කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වෙසක් චිත්‍ර තරගයෙන් ...

ලේක් හවුස් - කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වෙසක් චිත්‍ර තරගයෙන් ...

වෙසක් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දායකත්වයෙන් පවත්වන දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ අවසන් අදියර පසුගිය සෙනසුරාදා කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පැවැත්විණි. කාණ්ඩ තුනක් යටතේ මුල් අදියර ජයගත් දරු දැරියන් 75 දෙනෙකු අවසන් වටයේ තරගයට ඉදිරිපත් වූ අතර අවසන් ජයග්‍රාහකයන් ලෙස ඉන් පහළොස්දෙනෙකු බැගින් තෝරා ගැනෙනු ඇත. එම අවසන් අදියරට දරු දැරියන් උද්‍යෝගිමත්ව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී එක්ව සිටි අවස්ථාව ඡායාරූපයන්හි දැක්වේ.