Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

වැහිගල පූජාගොඩ පුරාණ විහාරාධිපති රණමුරේ පඤ්ඤානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ චෛත්‍ය ඉදිකිරීමේ බෞද්ධ සමිතිය සතර පේරුවේ දායක කාරකාදීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් ඉදිකරවන ලද චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීම නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
චෛත්‍ය ඉදිකිරීමේ බෞද්ධ සමිතියේ ප්‍රධාන ලේකම් දිසානායක දෙණියේ කුඹුර මහතා වෙත නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසින් එහිදී සමරු සිහිවටනයක් පිරිනැමූ අවස්ථාව.