Print this Article


සීනිගොඩදී සහ කතරගම කිරිවෙහෙර අසලදී බුදුසරණ 1000ක් ධර්ම දානයට

සීනිගොඩදී සහ කතරගම කිරිවෙහෙර අසලදී බුදුසරණ 1000ක් ධර්ම දානයට

සීනිගොඩ – මවුපිය පූජා උපහාර – අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම බුදුසරණ වෙසක් පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරිවෙහෙරේ දී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට වතුගෙදර, සීනිගොඩ අංක 10 ශ්‍රී ශාන්ති සුවසරණහී පදිංචි මවුපිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා කටයුතු සලසා ඇති අතර මෙවර පවත්වනුයේ 30 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි. (2018.04.29 වෙසක් පොහොය දා)

ඉන් අත්වන සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මිය ගිය මෑණියන් වන ඇස්.කේ. රැන්සි නෝනා සහ පියාණන් වන 1964.12.14 මිය ගිය පී.ජී. චාර්ලිස් ද සිල්වා සහ 1992.04.19 මිය ගිය විදුහල්පති පී.ජී. ද සිල්වා ලොකු අයියා සහ කුරුණෑගල ගොකරැල්ලේ කදුලව පාර, පදිංචි කේ.ඒ.ඒ තුෂාර සම්පත් ජයපාල මහතාගේ පියාණන්ටත් (ගුරුතුමා) ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදනා කෙරේ.