UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවිදි බිමට

පැවිදි බිමට

කඩුවෙල කොතලාවල, ප්‍රෙස්ටීජ් සිටි සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති අඟුණකොළපැලැස්සේ ඤාණානන්ද හිමියන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා වශයෙන් ජුලම්පිටිය , කුඩාබිඹුල ඉගිනිය ගොඩැල්ල පදිංචි එච්.ඒ.රංජිත් , එම්. ඒ. කරුණාවතී යන දෙපලගේ දෙටුපුත් විහඟ නෙත්මල්, මහඔය , ඉද්දපොළ ඇහැලගස් පල්ලම පදිංචි ආර්.බී.තිස්ස කුමාර, එම්.ඩී.කමලාවතී යන දෙපලගේ දෙටුපුත් හර්ෂණ ප්‍රභාත්කුමාර, බණ්ඩාරවෙල පට්ටියගෙදර පදිංචි ආර්. එම්.අනුර රත්නායක, ආර්.එම්.රේණුකා දමයන්ති යන දෙපලගේ දෙටු පුත් ලලංක තත්සර යන කුල දරුවන් තිදෙනා මාර්තු මස 18 වන ඉරුදින පෙරවරුවේ සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ දි ප්‍රවෘජා භූමියට පත්වීමට නියමිතව තිබිණි.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]