Print this Article


ශාසන ස්වර්ණතිලක සම්මාන ලබයි

ශාසන ස්වර්ණතිලක සම්මාන ලබයි

වසර 15 කට අධික දහම් පාසල් ගුරු සේවය අගයනු වස් හෝමාගම උඩුගහපත්තුව ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක දහම්පාසලේ ධර්මාචාර්ය දිමුත් ජයසුන්දර මහතා වෙත පසුගිය දා පැවති උත්සවයක දී ශාසන ස්වර්ණතිලක සම්මාන ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීය.