Print this Article


දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් දා (08) රාජ්‍ය අනුග්‍රහයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

මහ සඟරුවන සමඟ ආගමික පූජකතුමන්ලා

විදේශීය හිමිවරුන් හා විදේශීය නියෝජිතයන්

ආදාහන පූජෝත්සවයට වැඩම කළ මහා සඟරුවනින් කොටසක්...

සහභාගි වූ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක්

ඤාතීන් හා දායක සභාව පැන් වඩා පින් පැතූ අයුරු