Print this Article


නාරම්මිනිය ගාමිණී අශෝකාරාමයේ සිළුමිණි මහා පෙරහර 17 වන දා

නාරම්මිනිය ගාමිණී අශෝකාරාමයේ සිළුමිණි මහා පෙරහර 17 වන දා

කැලණිය නාරම්මිනිය ගාමිණී අශෝකාරාමයේ සිළුමිණි මහ පෙරහර මෙම 17 වන දා වීදි සංචාරය කෙරේ. පට්ටිය නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය ඇතුළු ස්වේච්ඡා සංවිධාන මඟින් එම පෙරහර කුරුඳුවත්තේ ඤාණසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

අනුරපුර ශ්‍රී සම්බුද්ධ ධර්ම නිකේතනයේ භාවනා වැඩසටහන මෙම 18 දා

අනුරාධපුර, වේළුවනගම සදහම් සෙවන භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා මෙහෙයවන විශේෂ භාවනා වැඩසටහනක් මෙම 18 දා ඉරිදා සවස 2.00 සිට සවස 5.00 දක්වා අනුරාධපුර ඇලයාපත්තුව මානිංගමුව හන්දියේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ධර්ම නිකේතනයේ දී පැවැත්වේ.