Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දහ හතර (14) වන වියේ පසුවන පිරිවෙනක ඉගෙනුම ලබන සාමණේර හිමිනමකගේ දකුණු ඇස හදිසි අනතුරක් නිසා නොපෙනෙන බව කියයි. දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ඇති බවද කියයි. පෙනුම ලබා ගැනීමට ඇසක් බද්ධ කිරීමට අපේක්ෂා කරන බවත් කියයි. ඊට මුදලක් අවශ්‍ය වන හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්ෂා කරන බව ඒ හිමියන්ගේ මෑණියන් ඉල්ලීමක් කරමින් පවසන්නී ය. බැංකු ගිණුම – 194 – 200170003939 මහජන බැංකුව, කොළොන්නාව. දුක.077 4580221