Print this Article


සේරුවාවිල මහ සෑ වන්දනාව

සේරුවාවිල මහ සෑ වන්දනාව

ඓතිහාසික සේරුවාවිල මහ සෑ අභිවන්දනාව උදෙසා සිදු කෙරෙන පිච්ච මල් පූජාව සහ චීවර පූජාව මාර්තු 11වනදා සවස 2.00ට ඓතිහාසික සේරුවාවිල සෑ රදුන් අභියස දී සිරි සදහම් පාරමිතා පදනම අනුග්‍රයෙන් පැවැත්වේ. පින්වත් ඔබත් පිච්ච මල් දෝතක් හා චීවරයක් රැගෙන පින්කමට සහභාගි වන්න.