UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මිනු / බුල්ලපිටිය ම.වි. සේවය කරන එච්.කේ. ක්‍රිෂාන්ත චන්දන ගුණසේකර (අවු. 44 කි) දරුවන් හතර දෙනෙකුගේ පියෙක් බව කියයි. ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහා “ඕ” රුධිර ඝනය ඇති පින්වත් මහත්ම මහත්මියක් අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකතන අංකය 077 5302304 වන අතර ලංකා බැංකුව මිනුවන්ගොඩ ශාඛාවේ 81649500 ගිණුම් අංකය වෙත ආධාර කළ හැකි බව කියයි.

 

 


 

*****

ගාල්ලේ හපුගල පදිංචි රත්නා ගුරුසිංහ නැමැත්තිය නව දෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනියා බවත් මව්පියන් ජීවතුන් අතර නොමැති බවත් වයස අවුරුදු 20 දී පමණ ඇස් පෙනීම අඩු වූ බවත් කියයි. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත් බවද වම් ඇස තෙවරක් බද්ධ කිරීමට සිදුවූ බව ද ඇය කියයි. ඇස් දෙක පෙනීම දුර්වල බවත් දැනට සොයුරු සොයුරියන් හත්දෙනෙක් ම ජීවතුන් අතර නැති බවත් කියයි. දැනට පදිංචිය දරන්නේ කළුතර ප්‍රදේශයේ පදිංචි සොයුරිය ළඟ බැවින් ඇයට ද ස්ථිර රැකියාවක් නැති බවත් කියයි. 076 8801411 ගිණුම් අංකය 511 – 30 – 120409 – 2 ජාතික ඉතිරිකිරීමේ බැංකුව.



 

*****

පානදුර ප්‍රදේශයේ පදිංචි (අවු. 43 ) තිදරු මවක් සඳහා වකුගඩුවක් අවශ්‍යව ඇත. “ඒ, බී පොසිටිව්” හෝ ඕනෑම වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් දුරකථන අංක 072 875 7138 දැනුම් දිය හැකිය.

*****

කළුතර දකුණ.පළාතොටවත්ත ,නො. 31, මැද මාවත,ලිපිනයේ පදිංචි එන්.ඩබ්ලිව්.ආර්.මෙන්ඩිස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා ඒ පොසිටිව්, බී. පොසිටිව්, ඒබී පොසිටිව්, ඕ පොසිටිව් යන ඕනෑම වර්ගයේ වකුගඩුවක් සුදුසු බව වෛද්‍යවරයාගේ නිර්දේශයයි.

දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඒ මහතාගේ ජීවිතය රැකගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 0777855009 හෝ 0714209924 දුරකථන අංකවලට අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

*****

එච්.බී. දිසානායක, 142/3, සෙක්කු වත්ත, දළුපිටිය කඩවත යන ලිපිනයෙහි පදිංචි මගේ භාර්යාව කේ.වී. දිසානායක මහත්මියගේ වකුගඩු අක්‍රීය වීම නිසා දැනට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටියි. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත.

ඇයට බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් යම් පරිත්‍යාගශීලියෙක් වෙතොත් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. වැඩි විස්තර සඳහා 0112 925709 සහ 077 6350494 දුරකථනය අංකයන්ට අමතන්න.

*****

රදාවඩුන්න, දී ඇල්ල පදිංචි මුතුගලගේ නිමල් ගාමිණී නැමැති අය ඇසේ පවතින තදබල ස්නායු දුර්වලතාවය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බව කියයි. රෝගී තත්ත්වය තරමක් දුරට හෝ සමනය කර ගැනීම සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගත යුතුව ඇති බවද ප්‍රකාශ කරයි. ඔහුගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා දායකවීමට කැමැති නම් මහජන බැංකුව නිට්ටඹුව ශාඛාවේ 00278 278 – 2 - 001 – 5 – 484 – 8775 වේ. දුරකතන අංකය 071 3542022 වේ.

*****

මහනුවර කුණ්ඩසාලේ අංක 19 ටෙරස් ගාඩ්න්හි පදිංචි එච්.එම්. චන්ද්‍රරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසති. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 081 -2420 980, 077 0 256255 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඥාතිහු ඉල්ලා සිටිති.

*****

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටපොල මධ්‍යම ග්‍රාම නිලධාරි වසමේ ඊරියගහදොළ, බටපොළ ලිපිනයේ පදිංචි එගොඩගේ සිරියාවතී මහත්මියට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා විසින් නිර්දේශ කර ඇතිබව කියයි.

ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් වේ නම් 078 – 8651588 දරණ දුරකථන අංකයට හෝ ඉහත ලිපිනයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. දැනටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදල් ආධාරය බටපොළ මහජන බැංකුවේ ඊ. සිරියාවතී නමින් ඇති 234 – 200150024830 ගිණුමට බැර කළ හැකි බව ද කියයි.

 


 

*****

පානදුර නල්ලුරුව ජයන්ති මාවත ඩබ්ලිව්.ටී. පී. සිල්වා 47 වියැති දෙදරු පියකු වන අසාධ්‍ය වකුගඩු රෝගියෙක් බව කියයි. ඔහුට “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශකර ඇති බවත් කියයි. 077 2819732, 038 – 2235095 දුරකථන අංක වෙතින් දැනගත හැකි බවද කියයි.

*****

142/12 දිබ්බැද්ද පානදුර පදිංචි පී.එම්.කේ.අයි. පුෂ්පකුමාර නමැති එක්දරු පියා (වයස අවුරුදු 34 යි) දරුණු වකුගඩු අසනීපයකින් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්, ඕ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති හෙයින් හැකි ඉක්මනින් පරිත්‍යාගශීලී පින්වතෙකු ඉදිරිපත් වන මෙන් දෙමාපියන් කාරුණිකව ආයාචනයක් කෙරේ.

දු. අංක. 071 0553863 – 071 4401457 වේ.

*****

ඩී.ඩී.එස්. පද්මිනී, නො. 195, කිව්පාර, කොම්පඤ්ඤවීදිය, කොළඹ 02 ලිපිනයෙහ ි පදිංචි මාගේ සොහොයුරා වන දහම්පහලගේ දොන් චන්ද්‍රසිරි යන අයට “බී පොසිටිව් හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වෛද්‍ය චින්තක ගලහිටියාව මහතා විසින් නිර්දේශ කර ඇත. වැඩි විස්තර සඳහා 0777 907 186 හෝ 071 4500273 දුරකථන අංක අමතන්න.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]