Print this Article


ශ්‍රී අභිනවාරාමයට නව සම්බුදු කුටියක්

ශ්‍රී අභිනවාරාමයට නව සම්බුදු කුටියක්

වයඹ පළාතේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ශ්‍රී අභිනවාරාමයට වැඩම කළ ගලගෙදර අමරරත්න හිමියෝ එම විහාරයට අවශ්‍ය බෝධිඝරයක්, අටවිසි සම්බුදු කුටියක් සහ විහාර මන්දිරයක් ඉදිකළ අතර පසුගියදා විවෘත කළ අභිනව සම්බුදු කුටියේ සේයාරුවක් මෙහි දැක්වේ.