Print this Article


නිවන් මඟ විමසුම

නිවන් මඟ විමසුම

කාලාම සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, රථවිනීත සූත්‍රය, මහා නිදාන සූත්‍රය, සල්ලේඛ සූත්‍රය, චත්තාරීසක සූත්‍රය ආදී සූත්‍ර ධර්ම ඇසුරෙන් සිදුකෙරෙන පර්යේෂණාත්මක ධර්ම දේශනය 2018 මාර්තු 03 වන දා රාත්‍රී 9.00 සිට පසුදා පහන්වන තුරු කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.