Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මලලසේකර පදනමේ සභාපති අශාන් මලලසේකර, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහත්වරුන්ගේ දායකත්වයෙන් සෑම පෝ දිනකම පැවැත්වෙන බුද්ධ ප්‍රතිමා සියයක් පරිත්‍යාග කිරීමේ පින්කමේ නවම් පෝදා වැඩසටහන හලාවත මුගුණුවටවන මහගම ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. දර්ශනීය පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රදේශයේ තෝරාගත් බෞද්ධ සැදැහැවතුනට පරිත්‍යාග කරන ලද්දේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ගලේවෙල විනීත ස්වාමීන්වහන්සේ විසිනි.