Print this Article


දිනමිණ වෙසක් කලාපයට නිර්මාණ භාර ගැනේ

දිනමිණ වෙසක් කලාපයට නිර්මාණ භාර ගැනේ

දිනමිණ වෙසක් කලාපය 2018 සඳහා නිර්මාණ භාර ගැනේ. ඔබේ නිර්මාණ මාර්තු 15 ට පෙර ඉන්දික කුඩාහෙට්ටි, කළමනාකරණ කර්තෘ, ප්‍රකාශන අංශය, ලේක්හවුස් , කොළඹ ලිපිනයට හෝ [email protected]  විද්‍යුත් ලිපිනය වෙත ලැබෙන්නට සලස්වන්න. විමසීම් දුරකථන අංක 0777270084,0112429581