Print this Article


උපසම්පදා පුහුණු වැඩ මුළුව තෙදිනක්

උපසම්පදා පුහුණු වැඩ මුළුව තෙදිනක්

රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුහුණු වැඩමුළුව දෙවන වරටත් පෙබරවාරි 23, 24 සහ 25 තෙදින රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.